Filed under Sinhala | දින 16

දේශපාලනයෙහි කාන්තාව  – සිබිල් වෙත්තසිංහ

දේශපාලනයෙහි කාන්තාව – සිබිල් වෙත්තසිංහ

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කිසිදිනක කාන්තා නියෝජනය 6% කට වඩා ඉහළ ප්‍රතිශතයක් නොවූ අතර දැනට 225 ක් වූ සම්පූර්ණ පාර්ලිමේන්තු නියෝජිතයන්ගෙන් 4.8% ක් එනම් 13 දෙනෙක් කාන්තාවන් ය. මෙම සංඛ්‍යා ලේඛන දෙස බලනවිට දකුණු ආසියාවේ රටවල් අතර පාර්ලිමේන්තුව තුළ අඩුම කාන්තා ප්‍රතිශතයක් නියෝජනය වන රටවන්නේ ශ්‍රී ලංකාවයි. දකුණු ආසියාවේ කාන්තාවට ජන්ද අයිතිය ලබා දුන් මුල්ම … Continue reading

පොදු ප්‍රවාහණ සේවය තුළ  ස්ත්‍රීපුරුෂ  සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්‍රචණ්ඩකාරි ක්‍රියා   – සිබිල් වෙත්තසිංහ

පොදු ප්‍රවාහණ සේවය තුළ ස්ත්‍රීපුරුෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප්‍රචණ්ඩකාරි ක්‍රියා – සිබිල් වෙත්තසිංහ

පොදු ප්‍රවාහණ සේවය තුළ සිදුවන ලිංගික හිංසනය ශ්‍රී ලංකාවේ අප කවුරුත් දන්නා ගැටලූවක් බවට පත්ව ඇත. කාන්තාවන්ගෙන් 94% ක් මේ ආකාරයට පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කරද්දී ලිංගික හිංසනයට ලක්වන බව සොයා ගෙන ඇත. තනියම ගමන් බිමන් යාම, රථය තුළ නින්දයාම, අධික සෙනග සහ ලිංගික ආක්‍රමණයට එරෙහිව විරෝධය නොපෑම වැනි සාධක පොදු ප්‍රවාහන සේවා තුළ ස්ත්‍රීපුරුෂ … Continue reading

‘පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් 94% ලිංගික හිංසනයට’ – Sri Lanka Mirror

‘පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් 94% ලිංගික හිංසනයට’ – Sri Lanka Mirror

උපුටාගැනීම: Sri Lanka Mirror කාන්තාවන්ගෙන් 94% ක් පොදු ප්‍රවාහන සේවාවන්වල ගමන් කරද්දී ලිංගික හිංසනයට ලක්වන බවට අණාවරණය කරගෙන ඇතැයි කාන්තාව හා මාධ්‍ය සමුහිකය ප්‍රකාශකරයි. පොදු ප්‍රවාහණ සේවය තුළ සිදුවන ලිංගික හිංසනය ශ්‍රී ලංකාවේ අප කවුරුත් දන්නා ගැටලූවක් බවට පත්ව ඇත. තනියම ගමන් බිමන් යාම, රථය තුළ නින්දයාම, අධික සෙනග සහ ලිංගික ආක්‍රමණයට එරෙහිව විරෝධය නොපෑම … Continue reading

ඉක්බිති සියල්ලෝ ම සතුටින් ජිවත් (නො)වූහ

ඉක්බිති සියල්ලෝ ම සතුටින් ජිවත් (නො)වූහ

(සත්‍ය කතාවක් පදනම් කරගෙන) කොළඹ, 1973 සදුදා උදෑසනක ගුවන් විදුලිය ඇගේ ප‍්‍රියතම ගීතය වාදනය කරයි ‘මගේ කුමරුන් එනු ඇත යම් දිනයක ’ – සම්භාව්‍ය කෘතියක් වූ හිම කුමාරි(1937). ජනෙල් පඩිය මත වාඩිවු ඇය ඔහු එන දිනයට ඇගිලි ගැන්නාය. 1976 ඇය පැතු දිනය අදයි. ඇගේ දෙපතුල් පිරිමදින්නට ඇගේ කුමරුන් පැමිණ ඇත. උදෑසන හිරු එළිය ඇගේ දෙකොපුල් … Continue reading

දින 16 සැමරීමට ඇක්ට්  ශ්‍රී ලංකා (ACT Sri Lanka) විසින් ප‍්‍රජාව දැනුවත් කිරීමෙහි විදි නාට්‍යයක්, 2015 – ලාස්‍යයා පෙරේරා

දින 16 සැමරීමට ඇක්ට් ශ්‍රී ලංකා (ACT Sri Lanka) විසින් ප‍්‍රජාව දැනුවත් කිරීමෙහි විදි නාට්‍යයක්, 2015 – ලාස්‍යයා පෙරේරා

ලිපිය: ලාස්‍යයා පෙරේරා, සමාජ ක‍්‍රියාකාරිනී නොවැම්බර් මස 25 වෙනිදාට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීමට මෙරට මෙන්ම ලෝකයේ නොයෙකුත් රටවල් පෙළ ගැසෙනුයේ කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ අරමුණ පෙර දැඩි කර ගනිමින්ය. මෙම දිනයට සමගාමීව ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය මත පදනම් කර ගත් හිංසනය පිටු දැකීම පිළිබඳ සංසදය (GBV Forum) මඟින් සංවිධානය කරන්නට යෙදුන … Continue reading

වැඩ කිරීමට ඇති අයිතිය :  ස්ත‍්‍රීන්, පුරුෂයින් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ශ‍්‍රම ඇගැයීම.

වැඩ කිරීමට ඇති අයිතිය : ස්ත‍්‍රීන්, පුරුෂයින් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ශ‍්‍රම ඇගැයීම.

ටෙහානි ආරියරත්න, දකුණු ආසියා කාන්තා අරමුදල ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයේ පැවැත්ම රැදී ඇත්තේ ස්ත‍්‍රීන් මත බව නොරහසකි. අඩු වැටුපට වැඩකරන සහ අනාරක්ෂිත සහ අවිධිමත් ක්ෂේත‍්‍රයන්හි රැකියාවන්හි නිරතවන ස්ත‍්‍රීන් පමණක් නොව, අතිමහත් ලෙසින් රැකබලා ගැනීමේ වැඩවල (Care Work) නිරතවෙමින් අන් අයට වැඩ කිරීම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට දායකවන මවුවරුන්, ආත්තම්මලා, සොහොයුරියන් සහ අවිවාහක සොහොයුරියන් විසින් සිදුකරන … Continue reading

‘කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදකිමු’ – Sri Lanka Mirror

‘කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදකිමු’ – Sri Lanka Mirror

උපුටාගැනීම: Sri Lanka Mirror කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කොට ඇති නොවැම්බර් 25 දායින් අරඹන 16 දින විරෝධතා ක්‍රියාවලියක් ලෙස එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කොට තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යේදී ඇති දෙසැම්බර් 10 දායින් හමාර වන මෙම ක්‍රියාවලිය ලොව පුරා කාන්තාවන්ටත් දැරියන්ටත් එරෙහි ප්‍රචන්ඩතාව පිටු දැකීම සඳහා ජනතාව … Continue reading

කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩක‍්‍රියා තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 නොවැම්බර් 25

කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩක‍්‍රියා තුරන්කිරීමේ ජාත්‍යන්තර දිනය, 2015 නොවැම්බර් 25

ස්ත්‍රීන්ට එරෙහිව සිදුකරන ප‍්‍රචණ්ඩක්‍රියා තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය යෙදී ඇත්තේ අදයි. ස්ත්‍රීපුර්ෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීමේ දින 16 යේ විරෝධතා ක්‍රියාමලාව අදින් ඇරඹෙන බැවින්, කාන්තාවන් නිරන්තරයෙන් ම පීඩාවට පත්කරන ‘ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය’ දෙස අප මඳක් විමිසිල්ලෙන් බලමු. නිරූපණය – සිබිල් වෙත්තසිංහ

නිර්මාණ කැඳවීම

නිර්මාණ කැඳවීම

‘‘ස්ත‍්‍රි පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තුරන් කිරීම සඳහා එක්ව පෙනී සිටිමු” – 2015 වසරේ දින 16 යේ ක‍්‍රියාමාලාව සඳහා: නොවැම්බර් 25 – දෙසැම්බර් 10 (ඔබේ අයදුම්පත් 2015 නොවම්බර් මස 20 වෙනිදාට පෙර අප වෙත එවන්න ) අද සිට මසකින් ඇරඹෙන, ස්ත‍්‍රීපුර්ෂ සමාජභාවය පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිවීමේ දින 16 යේ විරෝධතා ක‍්‍රියාමලාව, ගෝලීය … Continue reading

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ  ප‍්‍රචණ්ඩත්වයට එරෙහි  සංසදය  – 2014   ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදය

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය – 2014 ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදය

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව ක‍්‍රියාත්මක කරන ලද දින 16 යේ ක‍්‍රියාමලාව හුදෙක්, ඒ පිළිබඳව ගෝලීය ප‍්‍රජාව දැනුවත් කිරිමක් හෝ එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක විම සඳහා සහාය ලබා ගැනිමට පොදු ජනතාව ශක්තිමත් කිරීමට ගත් උත්සාහයක් පමණක් නොවන අතර, එය කාන්තාවන්ට එරෙහිව සිදුවන සියඵම ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්විම සඳහා අවශ්‍යයෙන්ම සම්මත කරගත … Continue reading