Filed under Uncategorized

වැඩ කිරීමට ඇති අයිතිය :  ස්ත‍්‍රීන්, පුරුෂයින් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ශ‍්‍රම ඇගැයීම.

වැඩ කිරීමට ඇති අයිතිය : ස්ත‍්‍රීන්, පුරුෂයින් සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී ශ‍්‍රම ඇගැයීම.

ටෙහානි ආරියරත්න, දකුණු ආසියා කාන්තා අරමුදල ශ‍්‍රි ලංකාවේ ආර්ථිකයේ පැවැත්ම රැදී ඇත්තේ ස්ත‍්‍රීන් මත බව නොරහසකි. අඩු වැටුපට වැඩකරන සහ අනාරක්ෂිත සහ අවිධිමත් ක්ෂේත‍්‍රයන්හි රැකියාවන්හි නිරතවන ස්ත‍්‍රීන් පමණක් නොව, අතිමහත් ලෙසින් රැකබලා ගැනීමේ වැඩවල (Care Work) නිරතවෙමින් අන් අයට වැඩ කිරීම සදහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට දායකවන මවුවරුන්, ආත්තම්මලා, සොහොයුරියන් සහ අවිවාහක සොහොයුරියන් විසින් සිදුකරන … Continue reading

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ  ප‍්‍රචණ්ඩත්වයට එරෙහි  සංසදය  – 2014   ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදය

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහි සංසදය – 2014 ප‍්‍රතිපත්තිමය බලපෑම් සඳහා වූ සංවාදය

ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව ක‍්‍රියාත්මක කරන ලද දින 16 යේ ක‍්‍රියාමලාව හුදෙක්, ඒ පිළිබඳව ගෝලීය ප‍්‍රජාව දැනුවත් කිරිමක් හෝ එවැනි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට එරෙහිව ක‍්‍රියාත්මක විම සඳහා සහාය ලබා ගැනිමට පොදු ජනතාව ශක්තිමත් කිරීමට ගත් උත්සාහයක් පමණක් නොවන අතර, එය කාන්තාවන්ට එරෙහිව සිදුවන සියඵම ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්විම සඳහා අවශ්‍යයෙන්ම සම්මත කරගත … Continue reading

16 facts on violence against women (Source : WHO)

Fact 1 Up to 70% of women experience physical and/or sexual violence by an intimate partner at some point in their lives. The WHO multi-country study on women’s health and domestic violence against women indicated that intimate partner violence is widespread across many societies. The study showed that rates of physical and/or sexual violence by an intimate … Continue reading